Home උණුසුම් පුවත් කොවිඩ් දෙවන මාත්‍රාව දීම හෙට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් ඇරඹේ

කොවිඩ් දෙවන මාත්‍රාව දීම හෙට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් ඇරඹේ

කොවිඩ් දෙවන මාත්‍රාව දීම හෙට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් ඇරඹේ

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දනය කිරීම සඳහා ලබාදෙන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම හෙට පෙරවරුවේ සිට පළමුවෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ ස්ථාන දෙකක දී දෙකකදී හෙට එන්න ඇත්තේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතය.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබාදී තිබේ.

මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට සිටින චීන වැසියන් 2469 කට ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here