
බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරයි.
ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2293-69_S.pdf”]