Home උණුසුම් පුවත් ඉන්ධන පාස් එකට අලුතින් ලියාපදිංචි වීමේ පහසුකම යළි විවෘතයි

ඉන්ධන පාස් එකට අලුතින් ලියාපදිංචි වීමේ පහසුකම යළි විවෘතයි

ඉන්ධන පාස් එකට අලුතින් ලියාපදිංචි වීමේ පහසුකම යළි විවෘතයි

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇත.

එබැවින් නව ලියාපදිංචි කිරීම් සඳහා පද්ධතිය දැන් භාවිත කළ හැකි බව ඔවුහු දැනුම් දෙති.

මෝටර් රථ දෙපාර්තමේන්තුව නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය දා මෙම පද්ධතියේ නව ලියාපදිංචි කිරීමේ පමණක් පැය 48ක් සඳහා ඇණහිට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here