Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික සියලු උත්සව තහනම්

ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික සියලු උත්සව තහනම්

ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික  සියලු උත්සව තහනම්

අද(25) සිට ඉදිරි දෙසතියක කාලය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බව රජය නිවේදනය කරයි.

එමෙන්ම පෞද්ගලික සාද, රැස්වීම් යන සියල්ලක්ම ද මේ අනුව තහනම් කර තිබේ.

රට තුළ වේගයෙන් ඉහළ යන covid-19 වෛරසයේ පැතිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here