Home Uncategorized ශ්‍රීලනිප ඡන්දය ඩලස්ට

ශ්‍රීලනිප ඡන්දය ඩලස්ට

පාර්ලිමේන්තුවේ හෙට (20) පෙරවරුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට තීරණය කළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් තීව්‍ර වන බව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here