Home උණුසුම් පුවත් තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ.

එමෙන්ම මෙම හමුදා සෙබළු‍න්ගේ සුවදුක් සොයාබැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහත්වරුන්ද ඊයේ ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here