Home උණුසුම් පුවත් වැඩබලන ජනපති දිවුරයි (🎥)

වැඩබලන ජනපති දිවුරයි (🎥)

වැඩබලන ජනපති දිවුරයි (🎥)

නව වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ අගවිනිසුරුවරයා ඉදිරියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here