Home උණුසුම් පුවත් මැතිසබේ ගැටුම ගැන විමර්ශනයට කථානායකගෙන් කමිටුවක්

මැතිසබේ ගැටුම ගැන විමර්ශනයට කථානායකගෙන් කමිටුවක්

මැතිසබේ ගැටුම ගැන විමර්ශනයට කථානායකගෙන් කමිටුවක්

ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සත් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙරේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද ප්‍රකාශ කළේය.

ඊයේ මැතිසබය තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපා‍ර්ශ්වයම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ අතර එහිදී හරීන් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

එම අවස්ථාවේදී සෙසු මන්ත්‍රීවරු පැමිණ තත්ත්වය සමථයකට පත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here