
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව අගමැති රනිල් වික්රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.
ඒ බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා දැනුම් දෙනු ලැබුවේ ලබන 13 වෙනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව තමාට දැනුම් දුන් බවය.
මේක ගෙන රටේ සියලුම දෙනාට දන්නවා. මොනවද පින් PM කියන්නේ DEAL එකක්දාලා නේද?