Home උණුසුම් පුවත් අගමැතිට යන්න කී සති දෙකේ ඇමති ඉල්ලා අස්වෙයි!

අගමැතිට යන්න කී සති දෙකේ ඇමති ඉල්ලා අස්වෙයි!

අගමැතිට යන්න කී සති දෙකේ ඇමති ඉල්ලා අස්වෙයි!

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඔහු අමාත්‍යධූරය දරන ලද්දේ දින 16ක පමණ කෙටි කාලයකි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයක් මින් පෙර නොතිබූ අතර එය මෙවර අලුතින් ස්තාපනය කරන ලදී.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුළත් වූයේ පසුගියදා පසුගියදා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here