Home උණුසුම් පුවත් බස් ගාස්තු වැඩිවෙන තීරණය අද

බස් ගාස්තු වැඩිවෙන තීරණය අද

බස් ගාස්තු වැඩිවෙන තීරණය අද

පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳව සාකච්ඡාවක් අද සවස මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වෙන බව බස් සංගම් සඳහන් කළේය.

අවම බස් ගාස්තුව රුපියල් 40ක් ලෙසත් සමස්ත බස් ගාස්තු 35%කින් පමණ ඉහළ දමන ලෙසත් බස් හිමියන්ගේ සංගම් රජයට යෝජනා කර ඇත.

ඉන්ධන මිල යළි ඉහළ යාම, ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩිවීමක් සිදුවීමට නියමිතව තිබීම මෙම මිල සංශෝධනයට හේතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here