Home උණුසුම් පුවත් හමුදාවෙන් පැන්න පාතාලයේ කුලී ඝාතකයෙක් පස්සේ පොලීසිය පන්නයි

හමුදාවෙන් පැන්න පාතාලයේ කුලී ඝාතකයෙක් පස්සේ පොලීසිය පන්නයි

0
හමුදාවෙන් පැන්න පාතාලයේ කුලී ඝාතකයෙක් පස්සේ පොලීසිය පන්නයි

මහා පරිමණයේ මත්කුඩු ඡාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවක සාක්ෂිකරුවෙක් බව කියන මත්කුඩු ඡාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකුට ඉකුත් 05 වෙනිදා තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කුලී ඝාතකයෙක් ලෙස කටයුතුකරන යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් බව හෙළිවී තිබේ.

එම සෙබලා කොටුකර ගැනීමට මේ වන විට පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත්කර ඇත. රාගම පදිංචිකරුවෙක් වන එම සෙබලා හමුදාවේ සිටි දක්ෂතම වෙඩික්කරුවෙක් බව ද අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here