Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් තවත් හාල් – කිරිපිටි – ඖෂධ තොගයක් ඇවිත්

ඉන්දියාවෙන් තවත් හාල් – කිරිපිටි – ඖෂධ තොගයක් ඇවිත්

ඉන්දියාවෙන් තවත් හාල් – කිරිපිටි – ඖෂධ තොගයක් ඇවිත්

ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ආධාර තොගයක් ඉන්දියාවේ සිට මෙරටට අද ලැබී තිබේ.

මෙට්‍රික් ටොන් 15,000ක් වූ මෙම තොගයට සහල්, කිරි පිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉදිරියේදී මෙරටට තවත් ආධාර ලැබීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here