Home උණුසුම් පුවත් සර්පයා නිදහස්

සර්පයා නිදහස්

0
සර්පයා නිදහස්

කලවානේදී සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් නොහොත් සර්පයා නිදොස් කොට නිදහස් කර තිබේ .

ඒ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ලබා දෙමිනි.

සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිටි රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයාට 1999 වසරේදී වෙඩිතබා ඝාතනය කර වාහනයද සමඟ ගිනි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා ගොනුකර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

දීර්ඝ කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අද දිනයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here