Home උණුසුම් පුවත් ගොල්ෆේස් අරගලකරුවන් ජනපති ලේකම් කාර්යාලය ේ පිවිසුම් සියල්ල අවහිර කරයි

ගොල්ෆේස් අරගලකරුවන් ජනපති ලේකම් කාර්යාලය ේ පිවිසුම් සියල්ල අවහිර කරයි

0
ගොල්ෆේස් අරගලකරුවන් ජනපති ලේකම් කාර්යාලය ේ පිවිසුම් සියල්ල අවහිර කරයි

ජනාධිපති ලේකම්කර්යාලයට ඇතුළුවීමට සහ පිටවීමට ඇති සියළු දොරටු අද අළුයම වන විට ගාලුමුදොර අරගලකරුවන් විසින් වසා දමා ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ අරගල භූමියට රැස්වූ 1000කට වැඩි පිරිසක් විසින් ගලධාරි හෝටලය දෙසින් විවෘතව පැවති ගේට්ටුව අවහිරකරමින් කූඩාරමක් ඉදිකිරීමත් සමඟ සියළු ගේට්ටු වසා වැසී ගොස් තිබේ.

මේ තත්ත්වය මත ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් එහි සිරවී සිටින බව කොටුව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here