
හෙට(17) දින ඉන්ධන තොග නිකුත් කරන සිපෙට්කෝ පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනය කර තිබේ.
එම තොරතුරු https://fuel.gov.lk/ හෝ https://ceypetco.gov.lk/fuel-distribution වෙබ් අඩවිවවලින් හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ facebook පිටුවෙන් ලබාගත හැකි බව එම සමාගම නිවේදනය කළේය.
හෙට (17) දිනයේ ඉන්ධන ලබාගත හැකි පිරවුම්ල් පහත දැක්වේ
පෙට්‍රල් 92 ඔක්ටේන්
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/octane-92.pdf” title=”octane 92″]
ලංකා ඔටෝ ඩීසල්
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/auto-desel.pdf” title=”auto desel”]
පෙට්‍රල් 95 ඔක්ටේන්
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/octane-95.pdf” title=”octane 95″]