Home උණුසුම් පුවත් තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මහතා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුවයි.

අගමැතිවරයා අද පැවසුවේ ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මෙරටට පැමිණෙන ලෙස තමා කළ ආරාධනය ඔහු පිළිගත් බවයි.

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබදව ද අගමැතිවරයා මෙහිදී ඩේවිඩ් බීස්ලි වෙත ස්තූතිය පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here