Home දේශීය පුවත් උණුසුම් පුවත් අදත් ලීට්‍රෝ ගෑස් නෑ

අදත් ලීට්‍රෝ ගෑස් නෑ

අදත් ලීට්‍රෝ ගෑස් නෑ

අද (10) දිනයේත් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම නිසා අද දින ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත් ඊයේ දිනයේ ගෑස් නැවකින් ගෑත් තොග ගොඩබෑමට කටයුතු කරමින් සිටි බවට වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here