Home දේශීය පුවත් උණුසුම් පුවත් ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

ඉදිරි මාසයේදී එක්සත්‌ ජාතික පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ මහතා සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව වාර්තා වේ.

එක්සත්‌ ජාතික පක්ෂ සභාපති
වජිර අබේවර්ධන මහතා පවසන්නේ එක්සත්‌ ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුව මත රනිල්‌ වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව
නියෝජනය කිරීමට සුදානමින්‌ පසුවන
බවයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ එක්සත්‌ ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here