Home උණුසුම් පුවත් දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද සිට

දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද සිට

දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද සිට

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ක්ෂේ්ත්‍ර රැසක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අරඹා තිබේ.

වෘත්තීය සමිති 2000ක් පමණ ඊට සම්බන්ධ වන බවත් දින නියමයක් නොමැතිව වර්ජනය ක්‍රියාත්මක කිරීමටත් වෘත්තිය සංගම් තීරණය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here