Home උණුසුම් පුවත් ගෑස් හිඟය ඉවර වෙන දවස

ගෑස් හිඟය ඉවර වෙන දවස

ගෑස් හිඟය ඉවර වෙන දවස

ගෑස් හිඟය නිමාවීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සිය සමාගම දෛනිකව ගෑස් සිලින්ඩර 4000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

එමෙන්ම ඉදිරි සතියේදී ගෑස් මෙට්‍රික්ටොන් 3500 බැගින් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here