Home උණුසුම් පුවත් අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරුන් පත්කොට සතියකට අධික කාලයක් ගතවුවද විෂය පථයන් පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රමාද වීම නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා ඇතිව තිබුණි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2277-53_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here