Home උණුසුම් පුවත් අද රෑ මැදියමේ සිට ලීට්‍රෝ මිල ඉහළට

අද රෑ මැදියමේ සිට ලීට්‍රෝ මිල ඉහළට

අද රෑ මැදියමේ සිට ලීට්‍රෝ මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝග්‍රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල ඉහළ දැමේ.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4860ක් බව ලිට්‍රෝ සභාපතිවරයා පවසයි.

ඒ අනුව ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල ඉහල යනු ලබන්නේ පහත පරිදි ය.

12.5kg සිට රු. 4,860 (රු. 2,185 කින් වැඩි),
5kg සිලින්ඩරය රු.1,945 (රු. 874 කින් වැඩි),
2.3kg සිලින්ඩරය රු. 910 (රු. 404 කින් වැඩි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here