Home උණුසුම් පුවත් හෙට අනිද්දා දුම්රිය වාර 30ක් නෑ

හෙට අනිද්දා දුම්රිය වාර 30ක් නෑ

හෙට අනිද්දා  දුම්රිය වාර 30ක් නෑ
SONY DSC

එළඹෙන අලුත් අවුරුද්ද හේතුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක ය.

මේ අතර අලුත් අවුරුදු සමය තුළ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here