Home උණුසුම් පුවත් ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

ඉන්ධන පිරිපහදුව යළි ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් දී තිබේ.

ඉදිරි මාස තුනක කාලය සදහා ඉන්ධන ආනයනය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here