Home උණුසුම් පුවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

ආණ්ඩුව නියෝජනය කළ පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බවට නිවේදනය කර තිබුණි.

එම මන්ත්‍රී ලයිස්තුවේ ශාන්ත බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here