Home උණුසුම් පුවත් ලබන සතියේ සිට පොල් ගස් කැපීමට තහනමක්!

ලබන සතියේ සිට පොල් ගස් කැපීමට තහනමක්!

ලබන සතියේ සිට පොල් ගස් කැපීමට තහනමක්!

ලබන සතියේ සිට මෙරට පොල්ගස්‌ කැපීම තහනම්‌ කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව පොල් ගස් කැපීම තහනම් කරමින්‌ විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත්‌ කිරීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

එහෙත් එම තහනම බල පැවැත්වුවද ‌ අත්‍යවාශ්‍ය කරුණක්‌ සඳහා අවසර
ලබාගැනීමකින්‌ පසුව පොල්ගස්‌
කැපීම සිදුකළ හැකි බවද එම අමාත්‍යාංශය කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here