Home උණුසුම් පුවත් ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

ආනයනික රට ඉඳි කිලෝග්‍රෑමයකට රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199කින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කෙරේ.

රාමසාන් සමයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here