fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

    ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

    ආනයනික රට ඉඳි කිලෝග්‍රෑමයකට රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199කින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කෙරේ.

    රාමසාන් සමයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.