Home උණුසුම් පුවත් ක්‍රිකට් නව තේරීම් කමිටුව පත්වෙයි

ක්‍රිකට් නව තේරීම් කමිටුව පත්වෙයි

ක්‍රිකට් නව තේරීම් කමිටුව පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද (08) නම්කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ය.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here