Home Uncategorized සීතාවක සම්බන්ධිකරණ කමිටු සභාපතිධුරයෙනුත ් ගම්මන්පිල අස්වෙයි

සීතාවක සම්බන්ධිකරණ කමිටු සභාපතිධුරයෙනුත ් ගම්මන්පිල අස්වෙයි

0

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර තිබේ.

එම තනතුරට පත්කිරීම ගැන එම ලිපියෙහි ජනාධිපතිවරයාට ඔහු සිය ස්තූතියද පුදකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here