Home Uncategorized පාසල් සිසුන් ගිය බසයක් අනතුරක – 15කට තුවාල

පාසල් සිසුන් ගිය බසයක් අනතුරක – 15කට තුවාල

පාසල් සිසුන් ගිය බසයක් අනතුරක – 15කට තුවාල

වලස්මුල්ල, හඳුගල හිඟුරුවත්ත ප්‍රදේශයේදී ඊයේ (17) පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 15කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

අනතතුර සිදුව ඇත්තේ සිසුන් 30 කට ආසන්න පිරිසක්, ගුරුවරුන් දෙදෙනෙකු සහ දෙමාපියන් 6දෙනෙකු බස් රථයේ ගමන් කරමින් සිටියදී ය.

තිරිංග දෝෂයක් හේතුවෙන් බසය ගසක හැපී ඇතැයි සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here