Home උණුසුම් පුවත් රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

රුසියාව විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට සම්බාධක පනවනු ලැබ තිබේ.

ඒ අනුව මෙම සම්බාධක ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් හටද අදාල බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාට සහ සී.අයි.ඒ සංවිධාන ප්‍රධානියා හටද මෙම සම්බාධක බලපැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here