මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ප්රවේශපත්ර ගාස්තු අද සිට සියයට 27 කින් ඉහළ දැමීමට තීරණය වී තිබේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරනුයේ විනිමය අනුපාත ඉහළයාම මේ තත්ත්වය හේතුවී ඇති බවය.