Home උණුසුම් පුවත් මෙරට චීන ජාතිකයන්ට සිනෝෆාම් එන්නත දී අවසන්

මෙරට චීන ජාතිකයන්ට සිනෝෆාම් එන්නත දී අවසන්

මෙරට චීන ජාතිකයන්ට  සිනෝෆාම් එන්නත දී අවසන්

මෙරට සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට සීනෝෆාර්ම් COVID-19 එන්නතේ පළමු මාත්‍රාව ආරක්ෂිතව ලැබී තිබෙන බව චීන තානාපති කාර්‍යාලය පවසයි.

තවත් සති 3 කින් 2 වන මාත්‍රාව ලබාදීමට නියමිතය.

සිනෝෆාම් එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කිරීමට දායක වූ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍යවරුන්, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සහ සෙසු පාර්ශ්ව වෙත චීන තානාපති කාර්‍යාලය සිය ස්තූතිය පළකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here