Home උණුසුම් පුවත් නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

0
නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිරකරමින් පොලීසියට එරෙහිව මේ වන විට උද්ඝෝණයක් ආරම්භකර තිබේ.

නීතීඥවරයෙකුගේ පුතෙක් කසල රැස්කරන සේවකයෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් වූ පැමිණීල්ලක් පොලීසිය විසින් භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම මෙම උද්ඝෝෂණයට මුල්වී ඇතැයි නගර සභා සේවකයෙක් පැවසීය.

නගර සභාවේ වාහන පවා මාර්ගයේ නතරකරමින් මෙම උද්ඝෝෂණය සේවකයින් නිරතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here