Home උණුසුම් පුවත් ඇල්ලවල ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

ඇල්ලවල ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

0
ඇල්ලවල ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

දෙස් විදෙස් සංචාරකයින්ට වැල්ලවායේ පිහිටි ඇල්ලවල ඇල්ල නැරඹිම සඳහා එම ප්‍රදේශයට ඇතුළුවීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත.

එම තහනම පනවා ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශීය සභාව විසිනි.

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මහතා සඳහන් කරනුයේ ඇල්ල නැරඹිමට පැමිණ දිය නෑමට ගොස් කෙටිකාලයත් තුළ සිදුවූ මරණ 13 සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවය.

මෙම මරණ සිදුව ඇත්තේ මාස 06කටත් අඩු කාලයක් තුළදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here