Home උණුසුම් පුවත් ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තවත් මාස 3ක්

ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තවත් මාස 3ක්

ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තවත් මාස 3ක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් එකම රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2269-06_S.pdf”]

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here