Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

0
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ඉන්දියාවේ ධර්මසාලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 5ක් අවසානයේ ලකුණු 25ක් ලබා සිටියි.කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට පිරිනැමුවේය. දනුෂ්ක ගුණතිලක ලකුණු 12 යි. පැතුම් නිශ්ශංක ලකුණු 8ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here