Home උණුසුම් පුවත් IOC ඉන්ධන මිල ආයෙත් නගී

IOC ඉන්ධන මිල ආයෙත් නගී

IOC ඉන්ධන මිල ආයෙත් නගී

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා අයිඕසී සියලුම වර්ගවල ඩීසල් ලීටරයක් ​​රුපියල් 15කින් ඉහළ ගොස් ඇත.

එහි පෙට්‍රල් ලීටරයක් ​​රුපියල් 20කින් ඉහළ දමා ඇත.

ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here