Home උණුසුම් පුවත් අද කලාප කීපයකට පැය 5ක විදුලි කප්පාදුවක්

අද කලාප කීපයකට පැය 5ක විදුලි කප්පාදුවක්

අද කලාප කීපයකට පැය 5ක විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

A-B-C කලාපවලට පැය 4යි විනාඩි 40ක් සහ සෙසු කලාපවලට පැය 4 විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය අද දිනයේ පැය 7ක විදුලිකප්පාදුවක් සිදුකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසන් සභාවට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මෙගාවොට් 700ක පමණ ධාරිතාවෙන් යුතු විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වී ඇතිබවද උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට නියමිත වේලාවන් පහත දැක්වේ.

[pdf-embedder url=”https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/ltst-23-02-2022-Power-interruption-schedule.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here