Home උණුසුම් පුවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය වර්ජනයෙන් ඉවතට

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය වර්ජනයෙන් ඉවතට

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය වර්ජනයෙන් ඉවතට

දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වර්ජනයෙන් ඉවත් වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

වර්ජනයෙන් ඉවත් වන බව එම සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මීට සුළු මොහෙතකට කීය.

කෙසේවෙතත් අනෙක් වෘත්තීය සමිති 17 සෞඛ්‍ය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

වර්ජනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වෙත අධිකරණයෙන් වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඊයේ දිනයේදී රෝහල් ඇතුළු සාත්තු සේවාවන්වලට අදාළ රෝගීන් නඩත්තු කිරීමේ සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here