Home උණුසුම් පුවත් සළිඳුගේ මත්කුඩු බෙදා හැරීමට සම්බන්ධ ගිලන් රථ සහයකයෙක්ද අත්අඩංගුවට

සළිඳුගේ මත්කුඩු බෙදා හැරීමට සම්බන්ධ ගිලන් රථ සහයකයෙක්ද අත්අඩංගුවට

0
සළිඳුගේ මත්කුඩු බෙදා හැරීමට සම්බන්ධ ගිලන් රථ සහයකයෙක්ද අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක්වන පානදුරේ කුඩු සළිඳුගේ මත්කුඩු කේතුමතී රෝහලේ ගිලන් රථයෙන් ප්‍රවාහනය කිරීමට සහයදුන් ගිලන් රථ සහයකයෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පයාගල පොතුවිල පාරේ පදිංචිකරුවෙක් වන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු තොග ගිලන් රථයෙන් රැගෙන ගිය අයුරු හෙළිකර ඇත.

ගිලන් රථ රියදුරුට මෙම ඡාවාරමට සහය දීම වෙනුවෙන් වරකට රුපියල් ලක්ෂය දෙක වශයෙන් මුදල් තමාට ලැබුණු බව සැකකරු ප්‍රශ්න කිරීම්වලදී සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here