Home උණුසුම් පුවත් හොයලා දුන්නොත් රුපියල් ලක්ෂ 10ක්

හොයලා දුන්නොත් රුපියල් ලක්ෂ 10ක්

0
හොයලා දුන්නොත් රුපියල් ලක්ෂ 10ක්

පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තබා ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනෙක් හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

එම සැකකරුවන් අත්අඅඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණයකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here