Home උණුසුම් පුවත් මෙගාවොට් 160ක් යළි ජාතික විදුලිබල පද්ධතියට

මෙගාවොට් 160ක් යළි ජාතික විදුලිබල පද්ධතියට

මෙගාවොට් 160ක් යළි ජාතික විදුලිබල පද්ධතියට

පසුගිය දිනවල අහිමිව තිබූ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160ක් එක් වූ බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ටර්බයිනය අලුත්වැඩියා කිරීමෙන් පසු මෙලෙස මෙගාවොට් 160ක් එක්කළ බව එම මණ්ඩලය කීය.

පසුගිය දෙසැම්බර් මුල් සතියේ සිට මෙම අලුත්වැඩියාව සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here