Home COVID ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වේගවත් වෙයි – තවත් 160ක් හමුවෙලා

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වේගවත් වෙයි – තවත් 160ක් හමුවෙලා

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වේගවත් වෙයි – තවත් 160ක් හමුවෙලා

මෙරට තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ රසායනාගාර පරීක්ෂණවලින් පමණක් මොවුන් හඳුනාගෙන ඇත.

එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here