Home උණුසුම් පුවත් අලුත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් වහාම පැමිණිලි කරන්න

අලුත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් වහාම පැමිණිලි කරන්න

අලුත් බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් වහාම පැමිණිලි කරන්න

අනුමත ගාස්තුවලට වඩා වැඩිපුර ගාස්තු අයකරන බස් රථ පිළිබඳව 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ එවැනි බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්
හෙට සිට ක්‍රියාත්මක අලුත් බස් ගාස්තු මෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here