Home උණුසුම් පුවත් හෙට සිට ක්‍රියාත්මක අලුත් බස් ගාස්තු මෙන්න..

හෙට සිට ක්‍රියාත්මක අලුත් බස් ගාස්තු මෙන්න..

හෙට සිට ක්‍රියාත්මක අලුත් බස් ගාස්තු මෙන්න..

සංශෝධනය කරන ලද නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට (05) සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේය.

ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

සංශෝධනය කරන ලද සාමාන්‍ය බස් ගාස්තු සහ ගමනාන්ත සම්පූර්ණ බස් ගාස්තු පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here