
අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 72කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.
අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2022/01/newswave.lk-vaccination-centers-on-03.01.2022.pdf” title=”Vaccination Centers on 03.01.2022″]