Home COVID මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 41ක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 41ක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 41ක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 41ක් හමුවී තිබේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එහි රසායනාගාරයේ පර්යේෂණ වලින් පමණක් දැනට මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 45ක් තහවුරු වූ බවය.

ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිරී යන බැවින් ජනතාව වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බව හෙතෙම අවධාරණය කර සිටී.

” අපි අපගේ විද්‍යාගාරයෙන් නව Omicron රෝගීන් 41ක් ප්‍රකාශ කළෙමු. මේ වන විට අපගේ රසායනාගාරයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින්‌ 45ක් තහවුරු කර ඇත. අපි සන්නද්ධයි. ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කිරීමට කරුණාකර බූස්ටර එන්නත භාවිතා කරන්න!” යැයි ද ආචාර්යවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here